INTERNATIONAL AND LOCAL TECHNOLOGY CAMPUS

About ILT Campus

We are a registered institute for Diploma and Certificate Courses.
Our main objective is to develop international level practical knowledge for local employment needs.This institute will produce not only an educated citizen but also an intelligent and capable citizen who has the practical knowledge for job entrepreneurs. For this, we have experienced and qualified lecturers working with us. Every student who join us and complete the course will have the opportunity to work boldly.

අප ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා ලියාපදිංචි ආයතනයකි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය රැකියා අවශ්‍යතා සඳහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රායෝගික දැනුම සකස් කිරීමය. මෙම ආයතනයෙන් බිහිවන්නේ උගත් පුරවැසියෙකු පමණක් නොව රැකියාවට සරිලන ප්‍රායෝගික දැනුම ඇති, රැකියා ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි බුද්ධිමත් සහ දක්ෂ පුරවැසියන් වේ. ඒ සඳහා පළපුරුදු සහ දැනුමැති කථිකාචාර්යවරුන් මෙහි සේවය කරයි. අප හා සම්බන්ධ වී පාඨමාලා අවසන් කරන සෑම සිසුවෙකුටම ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කිරීමට අවස්ථාව උදාවේ.