The BIT (Bachelor of Information Technology) degree, an external degree conducted by the University of Colombo, is a three-year course consisting of Diploma, HND and Degree. Subject study and exam preparation is done by ILT campus.


කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වන BIT බාහිර උපාධිය : ඩිප්ලෝමා , HND , උපාධිය යනුවෙන් අධියර 3 න් යුත් වසර 3 ක උපාධි පාඨමාලාවකි. ඔබට ඕනෑම වසරක් සමත් වීමෙන් පසු අදාල සහතිකය ලබාගත හැකිය . විෂය අධ්‍යයනය හා විභාගය සඳහා සූදානම් කරවීම ILT කැම්පස් මඟින් සිදු කෙරේ.



Entry Requirements


GCE O/L with 6 subjects including three C's in Mathematics, English and any other subject and Passing the FIT certificate course conducted by the University of Colombo.
Or
GCE O/L with 6 subjects including three C's in Mathematics, English and any other subject and having obtained three C passes in any stream of A Level.


කොළඹ විශ්ව විද්‍යාලයේ මගින් පවත්වන FIT සහතික පත්‍ර පාඨමාලාව සමත්වීම හා අපොස සාමාන්‍ය පෙළ විෂයයන් 6ක් සමත්වීම හා ඉන් ගණිතය ඉංග්‍රීසි හා වෙනත් විෂයක් ඇතුළත්ව C සාමාර්ථ 3 ලබා තිබීම.
හෝ
අපොස සාමාන්‍ය පෙළ විෂයයන් 6ක් සමත්වීම හා ඉන් ගණිතය ඉංග්‍රීසි හා වෙනත් විෂයක් ඇතුළත්ව C සාමාර්ථ 3 ලබා තිබීම. හා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනක් සමත්වීම.


FEES

ILT Campus ගෙවීම් සියල්ල මාසික වාරික වශයෙන් ගෙවිය හැක.


Year ILT campus Colombo University Total for year
1 - BIT Diploma 48,000 23,300 71,300
2 - BIT HND 60,000 26,800 86,800
3 - BIT Degree 84,000 55,250 139,250
TOTAL 192,000 92,850 284,850

* In adiition to this the ILT campus registration fees is Rs. 4,000.
Colombo university fees mentioned are related to the year 2013. It may change slightly for the year 2024.